2021-01-05 15:09:43
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 484 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු...
2021-01-05 14:55:43
54 වන සේනාංකයේ බුද්ධි අංශ සාමාජිකයින් විසින් මන්නාරම, ඕලුතුඩුව් කැලෑබඳ ප්‍රදේශයේ සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් අඩංගු පාර්සලයක් සොයාගන්නා ලදී.
2021-01-05 14:45:43
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 543 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමෙන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (27) දින සෙල්වරි ගම්මානයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 28 දෙනෙකු අතර 2021 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පොත්...
2021-01-05 14:30:43
කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි අලුතින් පත් කරන ලද දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, නගර සභා නිලධාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ එක්ව වෛරසය පාලන කිරිමේ ක්‍රමවේදයන් පිළිබඳ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සාකච්ඡා පැවැත්වූහ.
2021-01-05 14:20:43
පුත්තලම පිහිටි 58 වන සේනාංකයේ භටපිරිස් එම සේනාංකයේ 12 වන සංවත්සරය ඉකුත් ඉරිදා (03) දින සේනාංකධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2021-01-05 14:07:43
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඉකුත් සෙනසුරාදා (02) දින එප්පාවල, ගල්කන්ද පූරාණ රජමහා විහාරයේ සහ පිරිවෙනේ වැඩවාසය කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා 88 නමකට නොමිලේ ලිපිද්‍රව්‍ය පිරිනැමිණි.
2021-01-05 13:08:43
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 662 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් නත්තල් දිනයට සමගාමීව පාසල් සිසුන් 40 දෙනෙකුට පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා (25) දින කිලිනොච්චි, අනවිලන්දන්කුලම් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේදී බෙදාදෙන ලදී.
2021-01-05 12:08:43
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංක මුලස්ථානයේ සේවය කරන පදවි-පරාක්රමපුර, මෛත්‍රි මාවතේ පදිංචි සිවිල් සේවක මහතෙකුගේ නිවසට අත්‍යවශ්‍යව පැවැති සනීපාරක්ෂක පහසුකම් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිකරදෙන ලදී.
2021-01-05 10:07:43
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 468 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.
2021-01-04 12:00:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අද (01) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා වූ අවබෝධතා...