2021-02-14 10:21:14
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයකෙු ලෙස වාර්තා වේ.
2021-02-12 21:07:03
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත නිවාස නොමැති රණවිරුවන් හට නිවසක් තනාදීමේ ව්‍යාපෘතිය යටතේ මානූෂීය මෙහෙයුමේදි දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට...
2021-02-12 20:04:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන ආවරණය වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුල තරුණ තරුණයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවාගැනීමේ ක්‍රියාවලිය මේ දිනවල....
2021-02-12 19:30:51
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 581 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින වටවල රොසැල්ල දුම්රිය ස්ථානය අසල වනරක්ෂිතයේ හදිසියේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩපත්වන ලදී.
2021-02-12 19:08:51
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අධ්‍යනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනය වන ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නුඳුරේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
2021-02-12 18:45:51
තවතමයෙන් රාජකාරි ඇරඹු 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන ලමාහේවා ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින අම්පාර දිස්ත්‍රික් ලේකම් එම්. එල්. බණ්ඩාරනායක මහතා හමුවිය.
2021-02-12 18:30:51
නවතමයෙන් රාජකාරී ඇරඹූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් ඉකුත් සෙනසුරාදා (12) දින බූවැලිකඩ පිහිටි සංඥා බලකා පුහුණු පාසලෙහි සිය පළමු නිල සංචාරය සිදුකරන ලදී.
2021-02-12 17:30:51
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 796 දෙනෙකු හඳුනාගෙන ඇත.
2021-02-12 17:08:51
පසුගියදා රාජකාරී කටයුතු ආරම්භ කළ නැගෙනහිර ආක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය පෙබරවාරි මස 6 සිට 8 දින දක්වා සිය බලප්‍රදේශයේ පිහිටි 23 වන සේනාංක මුලස්ථානය, තාරාවිකුලම් පිහිටි 231 වන බලසේනා මුලස්ථානය, වාකරේ පිහිටි 233 වන බලසේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක නිරත විය.
2021-02-12 12:08:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 බී, කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 60 (ස්වේච්ඡා) සහ කාන්තා කෙඩෙට් නිලධාරිනි පාඨමාලා අංක 17 (ස්වේච්ඡා) යටතේ පුහුණුව හැදැරීමට නියමිත කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 231 දෙනෙකු දිවුරුම් දීමේ උත්සවය ඉකුත් සිකුරාදා (12) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පවත්වනු ලැබීය.