2021-04-16 13:45:11
64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණරත්න ගේ උපදෙස් පරිදි 64 වන සේනාංකයේ භටපිරිස් ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහනක් පෙබරවාරි මස 22 සිට අප්‍රේල් මස 5 දක්වා 64 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත් වූහ.
2021-04-16 13:40:11
වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් භාණ්ඩාගර 127 පරික්ෂාවන් සිදුකිරීම පිළිබද සහ වත්කම් කළමානාකරණ අධ්යක්ෂ මණඩලයට අයත් විෂයන් පිළිබඳ නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරිමේ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී.
2021-04-16 13:35:11
2006 වර්ෂයේදී එල්ටීටීඊ ක්ලේමෝ බෝම්බයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත් 10 වන ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ආර් ඒ අරුණ වීරෝදාර රණවිරුවාගේ බිරිඳ හා දියණියන් දෙදෙනා වෙනුවෙන් රුපියල් මිලියන 1.5 ක් වටිනා නව නිවසක් ඉදිකර ඔවුන් වෙත භාරදීම පසුගිය සඳුදා (12) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2021-04-16 12:30:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනිකයින් බඳවාගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භව මාස තුනක් ගතව ඇති අතර, යාපනය ප්‍රදේශයෙන් දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුද්ධ හමුදාව සමඟ එක්වීම ඉතා යහපත් ප්‍රවණතාවයක් බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
2021-04-16 12:07:06
හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේ පිහිටි වේලුඔයේ දියනෑමට ගිය පිය පුතු දෙපලක් සැඩ පහරට හසුවී ඊයේ (15) දින අතුරුදන් විය. ඔවුන් සොයාගැනීමට මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් පැය 18 කට අධික කාලයක් සිදුකල සෝදිසි මෙහෙයුමකින් පසුව අද (16) දින පෙරවරු 11.00 ට පමණ ඔවුන් දෙදෙනාගේ දේහයන් සොයාගැනිමට හැකිවිය.
2021-04-14 00:45:45
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අලුත් අවුරුදු සුභපැතුම් පිරිනැමීම සඳහා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2021-04-13 13:43:24
යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය දෛනික රාජකාරි වලින් මිදී පසුගිය සඳුදා (12) දින ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් පිරිසක් මුණගැසී...
2021-04-13 07:00:22
අයියකච්චි, කොවිල්වයල් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් දානපතින් සහ පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් තවත් නව නිවසක් ඉදිකරදෙන ලදී.
2021-04-13 06:53:22
අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 212 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 167 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ...
2021-04-13 06:45:22
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමඟ එක්ව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී වාර්ෂික ‘සුර්ය මංගල්‍ය’ අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී.