2021-05-28 12:10:31
දිඹුලාගල, බණ්දනගල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු දේවාගල හේමන්තාලන්කාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා අඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස්...
2021-05-28 11:30:31
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ තෙමගුල සිහිකරන උතුම් වෙසක් පොහොයට සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
2021-05-28 10:30:31
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය ඉහල යාමක් සිදු වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව නුවරඑළිය...
2021-05-27 22:16:42
මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් වන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය එච්.එස්.ආර් පෙරේරා මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය චිත්‍රාමලි ද සිල්වා මහත්මිය, ළමා වෛද්‍ය...
2021-05-27 16:00:37
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වයෙන් සීදූවේ ස්ථාපනය කරන ලද ඇඳන් 1200 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය...
2021-05-27 15:35:31
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් සීදුවේ ඉදිකළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරීමට නියමිත මාතෘ සහ ළමා ඒකකයේ පහසුකම්...
2021-05-27 13:30:31
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ලබාදුන් උපදෙස් මත 53 වන සේනාංකයේ ස්ථාපිත කරනු ලැබු යුද්ධ හමුදා විශේෂ ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් පොලීසියට සහය දක්වමින් මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි අයුරින් පිළිපදින්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මාතලේ ප්‍රදේශයේ මුර සංචාරවල නිරතව සිටී.
2021-05-27 13:00:31
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් ඌව වෙල්ලස්ස මාධ්‍ය සංවිධානය සමඟ එක්ව උතුම් වෙසක් පොහොය දිනයේ (27) දින වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2021-05-27 12:30:31
කොවිඩ්-19 වෛරසය බහුලව පැතිරයාම හේතුවෙන් වැඩිවන ආසාදිතයින් හදුනාගැනීම සඳහා හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ (MOH), PCR පරීක්ෂණාගාරය යුද්ධ හමුදා භටපිරිස් විසින් වැඩිදියුණු කරන ලදී.
2021-05-27 11:00:31
මුලතිව් ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ ගේ උපදෙස් මත යුදධ හමුදා භටපිරිස් විසින් ඉකුත් ඉදිරි (23) දින මුලතිව් දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන ආවරණය වන පරිදි විෂබීජහරණය කිරිමේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.