2021-06-07 14:56:06
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (05) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක බෙදාදීමේ ව්‍යාපෘතියක් සංවිධානය කළහ. මෙහිදී, අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදීමට 'Second Coffee' International ආයතනය...
2021-06-07 14:17:13
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමාවන් නිසා විවිධ ආර්ථික අපහසුතාවයන්ට මුහුණ පා සිටින තිරුක්කෝවිල්...
2021-06-05 19:37:15
කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් - 19 වාට්ටුවේ අධිසත්කාර ඒකකයට රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත්බහු පරාමිතික දර්ශක (multi parameter monitors) 06 ක් සිකුරාදා (4) දින පරිත්‍යාග කරන ලදී. කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෙම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්...
2021-06-05 17:47:33
අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගල්ල ඔය පිටාර ගලා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් රෝහල්ගත කිරීමට නොහැකිව කොටුවී සිටි අත්තනගල්ල කැටකාලපිටිය ප්‍රදේශයේ පවුල් දෙකක කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවීමට ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ...
2021-06-05 17:45:05
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩී. සූරියබණ්ඩාර උපදෙස් පරිදි පසුගිය අඟහරුවාදා (01) දින වඩුවක්කාල්, සෙල්වපුරම්, උන්නපිලව්, වන්නම්කුලම්, කල්ලපඩු - දකුණ, සිලාවතුර - දකුණ සහ විඩාකරේ යන ගම්මානවල වැසියන් මුහුණ දෙන නොයෙකුත් දුෂ්කරතා පිළිබඳ අවධානය යොමුකරමින් ඔවුන් වෙත නොමිලේ එළවළු බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2021-06-05 17:43:53
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,103 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින්...
2021-06-05 17:42:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද පිවිසුම් දොරටුවේ නව ආරුක්කුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ...
2021-06-05 17:37:43
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (31) දින වට්ටප්පලේ ග්‍රාම නිලධාරි වසමේ සැලුන් හන්දියේ පිහිටි ළමා උද්‍යානය ප්‍රතිසංස්කරණය කළහ.
2021-06-05 11:16:57
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ...
2021-06-04 22:57:16
රත්නපුර, දුම්බර, ඉහළපොළ ප්‍රදේශයේ සිකුරාදා (04) දින ඇති වූ නායයෑමක් හේතුවෙන් කඩා වැටුණු පස් කන්දකට යට වී සිටි 50 හැවිරිදි කාන්තාවක් මුදවාගෙන කිරිඇල්ල රෝහලට රැගෙන යාමට ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් කටයුතු කළහ.