2021-08-24 11:00:47
1 වන ශ්‍රී යුද්ධ හමුදා පොදු සේවා බලකායේ දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත අනුකණ්ඩයේ භටපිරිස් නියමු ව්‍යාපෘතියක් ලෙස හයිඩ්‍රැන්ජියා (Hydrangea) මල් වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
2021-08-24 09:56:47
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය 2021 අගෝස්තු මස 19 සහ 20 යන දෙදින තුළ 22 වන සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන 221, 222 සහ 223 වන බලසේනාවන්හී සංචාරයක නිරත වූහ.
2021-08-24 08:55:47
6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම මෙන්ම ශ්‍රමදායකත්වය ඇතිව මඩකලපුව, සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රහකත්වයෙන් වාකරේ, අම්බන්දනවේලි, භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.
2021-08-24 08:50:23
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ 26 වන සංවත්සරය වෙනුවෙන් භටපිරිස් ඉකුත් ඉරිදා (22) දිනයාපනය අර්ධද්වීපයේ සෙල්වපුරම් ගම්මානයේ සිවිල් වැසියන් 300 දෙනෙකුට දිවා ආහාර පාර්සල් බෙදාදෙන ලදී.
2021-08-23 15:28:11
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත නිරෝධායන ඇදිරි නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිස් නිලධාරීන් ඉකුත් සෙනසුරාදා...
2021-08-23 15:17:01
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 37 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ ඉකුත් සිකුරාදා (20) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය. යුද්ධ හමුදා පුහුණු පාසල වෙත...
2021-08-23 15:11:50
වවුනියාව, ප්‍රදේශයේ ස්ථාපිත 56 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා පසුගිය සිකුරාදා (20) දින එම සේනාංක මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. 56 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි...
2021-08-21 16:00:36
යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය රුධිර ප්‍රමාණය අවම වීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහල් වෛද්‍ය නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා (20) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් යාපනය ශික්ෂණ රෝහලේ...
2021-08-21 14:00:36
අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් මොණරාගල දිස්ත්‍රීක්කයේ හම්බෙගමුව කොටවෙහෙර, මංකඩ මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම සහ...
2021-08-21 12:00:36
යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනට තවදුරටත් ශක්තියක් ලබාදෙමින් යාපනය අර්ධද්වීපයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, අසනීප, ආබාධිත සහ අනෙකුත් රෝගාබාධවලට ලක්ව ඇති පුද්ගලයින්ට එන්නත් ලබාදිමේ ජංගම එන්නත්කරණ වැඩසටහනක්...