2021-10-26 20:20:00
යුද්ධ හමුදා සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගියදා කිලිනොච්චි යුද්ධ හමුදා රෝහලේදී පැවැත්විණි.
2021-10-26 20:15:40
යුද්ධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට නව ප්‍රවේශයක් ලබාදෙමින් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල තුල ‘තිලාපියා’ වර්ගයේ මිරිදිය මත්ස්‍ය පැටවුන් සහ විසිතුරු...
2021-10-26 20:10:40
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 32 වන සංවත්සරය ඉකුත් සඳුදා (23) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක...
2021-10-26 20:00:40
ප්‍රංශයේ පැරීස් නුවරදී ඔක්තෝබර් මස 28 දින සිට නොවැම්බර් මස 4 දින දක්වා පැවැත්වීමට නියමිත ලෝක හමුදා ජූඩෝ ශූරතාවලිය - 2021 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ කමිටුව විසින් යුද්ධ හමුදා...
2021-10-26 19:49:14
‘සෙවනක් වෙමු’ පදනම විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සහයෝගය ඇතිව 1 වන ඉංජිනේරු සේවා බලකායට අයත් 12 වන ඉංජිනේරු සේවා බලඝණයේ භටපිරිස් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා නිරෝෂිනී මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස...
2021-10-26 19:45:47
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සඳුදා (25) දින කුරුණෑගල පිහිටි ශ්‍රී ලංකා ජාතික...
2021-10-26 19:40:47
උදයාරකට්ටුකුලම් ප්‍රදේශයේ පිහිටි 681 වන බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නිලධාරි නවාතැන් සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කළ කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා...
2021-10-26 08:56:36
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය...
2021-10-25 16:00:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ...
2021-10-25 15:30:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව කන්තලේ, සීනිපුර ප්‍රදේශයේ...