2024-04-19 19:54:14
සිංහල හා දම්ල අලුත් අවුරුද්ද නිමිත්තෙන් 11 පාබල සේනාංකය රාජකාරියෙහි නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 18 දින 1 ශ්‍රී ලංකා රයිෆල් බළකා පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත් වූහ
2024-04-18 15:01:00
යාපනය අර්ධද්වීපය හරහා අප්‍රේල් මස 06 සිට 30 දින දක්වා වැඩම කරවමින් පවතින මඩු දේව ප්‍රතිමාව පසුගියදා පලාලි, උරනි ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.
2024-04-18 15:00:42
ධූරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 10 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-04-18 14:58:33
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් පසුගිය බදාදා (අප්‍රේල් මස 17) දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී දේශන මාලාවක් පවත්වන ලදී.
2024-04-18 14:55:33
6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි යූ. අනුරාධ කොතලාවල මහතාගේ අනුග්‍රාහකත්වයෙන් අඩු ආදායම් ලාභී කිතුළුතුව, මොරවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස අප්‍රේල් මස 09 දින එම නිවාස ලාභීන් වෙත භාර දෙන ලදී.
2024-04-17 17:11:39
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (අප්‍රේල් මස 16) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී පැවැත්විණි.
2024-04-17 16:55:35
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින එම පුහුණු ආයතනයෙහි රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතුන් වෙත රුපියල් 5000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙන ලදී.
2024-04-17 16:52:31
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත කෘෂිකාර්මික ක්ෂේත්රය පිළිබඳව නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා හරිතාගාර ව්‍යාපෘතියක් පසුගිය සඳුදා (අප්‍රේල් 15) දින ආරම්භ කරන ලදී.
2024-04-17 16:51:46
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කොස්ගම, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (අප්‍රේල් මස 09) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූහ.
2024-04-16 17:35:22
යුද්ධ හමුදාව මගින් නව නිවාසය ඉදිකර දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මොල්ලිපොතාන, උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවසය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) වන දින නිවාස ලාභීන් වෙත භාරදෙන ලදී.