Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2021 09:30:04 Hours

‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලෙබනනයේ රාජකාරී කරනු ලබන ශ්‍රී ලාංකික භඨ කණ්ඩයට එන්තත් කරයි

එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ ලෙබනනයේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක භඨ කණ්ඩායමට ද කොවිඩ්-19 ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නතේ පළමු මාත්‍රාව මැයි මස 6 සහ 7 දෙදින තුළ ලබාදී ඇත.

ඒ අනුව, ශ්‍රී ලාංකික භඨ කණ්ඩායමේ 120 දෙනෙකු වෙත එන්නත්කරණය ලෙබනනයේ ක්‍රියාත්මක එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් රෝහලේ දී සිදුකර ඇත.