Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

(Kanway Autodrome Race) මෝටර් රථ හා ධාවන පැදි තරඟාලියේ ප්‍රථම හා තෙවන ස්ථානයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට

ශ්‍රි ලංකා ධාවන පැදි ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ‘Mirigama Kanway Autodrome Race Meet 2021’ මෝටර් රථ හා ධාවන පැදි තරඟාලිය මීරිගමදී 2021 ජනවාරි මස 30 දින සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදාවට කීර්තියක් ගෙන දෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බලකයේ ලාන්ස් කෝප්‍රල් බී මදුරංග සුපර්මෝටඩ් 250 cc ඉසව්වේ ප්‍රථම ස්ථානය සහ සුපර්මෝටඩ් 450 cc ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. Sports Shoes | adidas poccnr jumper dress pants size