Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2020 10:40:08 Hours

ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘මහජන දිනය’ වැඩසටහනට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ජාතික රූපවාහිනි නාලිකාවේ ඉකුත් බදාදා (25) දින රාත්‍රියේ විකාශය වූ ‘මහජන දිනය’ (Mahajana Dinaya) වැඩසටහනට එක්වූ කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීම, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සහ හුදකලා කළ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම, සමාජයේ සියලුදෙනාගේ වගකීම්, ඩෝනා යන්ත්‍ර භාවිතා කරමින් හුදකලා කල සහ ඇදිරිනීතිය පැනවූ ප්‍රදේශවල ක්‍රියාකරම් නිරීක්‍ෂණය කිරිම, නව ආසාදිතයින් වාර්තාවීම, අත්‍යවශය සේවා සැපයීම සහ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ ක්‍රියාවලිය සඳහා ඇති යාන්ත්‍රණයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහස් දැක්විය.

මෙම රූපවාහිනි වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ. Asics shoes | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth