Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2020 23:29:13 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව කර්නල් සේනාවිධායක පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පී.ඒ.සී. ප්‍රනාන්දු 2020 මැයි මස 15 වන දින වේරහැර පිහිටි සිය රෙජිමේන්තු මුලස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය. එතුමන්, වත්මන් යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ද කටයුතු කරයි. Sportswear free shipping | Nike