Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2020 18:39:13 Hours

14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ භටපිරිස් දුම්රිය ස්ථාන 123 ක විෂබීජහරණය කරනු ලබයි

රට තුළ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් ගමන් තහනමක් පැනවීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 12 වන ඉංජිනේරු බළකායේ සහය ඇතිව 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ භටපිරිස් විසින් මහජනතාවට පනවා තිබූ ගමන් තහනම ලිහිල් කිරීමෙන් අනතුරුව ඉකුත් සඳුදා (11) දින කොළඹ සිට ගාල්ල, මරදාන සිට ඉහල කෝට්ටේ, පොල්ගහවෙල සිට මහව සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා වූ දුම්රිය ස්ථානයන්හී විද්‍යාත්මකව තහවුරු කළ විශබීජ නාශක දියර ඉසීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබූහ.

එම භටපිරිස් දින කිහිපයක් ඇතුළත දුම්රිය ස්ථාන 123 ම විෂබීජහරණය කිරීමට අපේක්‍ෂා කරති.Running sport media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ