Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2020 16:26:40 Hours

53 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාර්ය අගය කල පරිත්‍යාගශීලින් හිස් ආවරණ සහ මූඛ ආවරණ පරිත්‍යාග කරයි

කොවිඩ්-19 වෛසරය පැතිරයාම වැළැක්වීම සඳහා දඹූල්ල, හබරණ සහ පොලොන්නරුව යන ප්‍රදේශයන් ආවරණය කරමින් 53 වන සේනාංකයේ භටපිරිස් විසින් සිදුකරනු ලබන අභීයෝගාත්මක කාර්යභාර්ය අගය කරමින් පොලොන්නරුවේ සිංහ සහල් කම්හලේ හිමිකරු වන සුරාජ් ජයවික්‍රම මහතා විසින් එම ප්‍රදේශයේ සේවය කරන භටපිරිස්වල භාවිතය සඳහා ආරක්‍ෂිත හිස්වැසුම් හා මුඛ ආවරණ තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින ප්‍රදානය කරනු ලැබීය.

මෙම පරිත්‍යාගය 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනරත්න වෙත එම සේනාංක මුලස්ථානයේදී භාරදෙන ලදී. පරිත්‍යාගශීලියාගේ සැලකිලිමත් බව සහ ත්‍යාගශීලීභාවය වෙනුවෙන් සේනාංකාධිපතිතුමන් සිය කෘතඥතාවය පුද කළහ. Running sport media | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp