Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 07:43:59 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් දේශනයක් පැවැත්වේ

මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂකතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ගරු ලින්ටන් ජෝෂප් පියතුමන් විසින් පනාගොඩ ක්‍රීඩා ගම්මානයේ රැදි සිටින යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් දේශණ සිදු කළ අතර, කර්නල් වෛද්‍ය මොණරාගල සහ එතුමන්ගේ කණ්ඩායම බොරුපන ප්‍රදේශයේ පිහිටි 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු බලකායේ ද, ලුතිනන් කර්නල් බී.ජී.එස් සමන්ති විසින් බියගම විලේජ් හෝටලයේ හුදකලා මධ්‍යස්ථානයේ රැඳී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ද ධනාත්මක චින්තනය වර්ධනය කිරිමේ අරමුණින් විශේෂ දේශණයන් සිදු කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ධනාත්මක චින්තනය අභිප්‍රේරණය කිරිමේ අරමුණින් පවත්වනු ලැබූ මෛ ව්‍යාපෘති ඉකුත් සෙනසුරාදා (09) දින පනාගොඩ, බොරුපන සහ බියගම යන ප්‍රදේශයන්හී දී ක්‍රියාත්මක කර තිබුණි. Sportswear Design | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD