Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 07:49:29 Hours

තවත් පුද්ගලික ආරක්‍ෂක උපකරණ 50 ක් 623 වන බලසේනාවට

වැලිඔය ප්‍රදේශයේ පිහිටි 623 වන බලසේනා මූලස්ථානය යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථානවල රාජකාරියේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ෆැෂන් ෆැක්ටරි පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ හසිත අබේසේකර මහතා විසින් පුද්ගලික ආරක්ක්‍ෂ උපකරණ 50 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම උපකරණ තොගය ඉකුත් සිකුරාදා (08) දින වැලිඔය, වෙඩිවෙට්ටුකල්ලු පිහිටි 623 වන බලසේනා මූලස්ථානයේදී එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් කොඩිතුවක්කු වෙත ලබාදෙනු ලැබිණී. Sports Shoes | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp