Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 07:47:19 Hours

2 වන ශ්‍රි ලංකා පොදුසේවා බලකායේ භටපිරිස්, වෙසක් පොහොය දිනයට සමගාමීව ජනතාව අතර, වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙයි

2 වන ශ්‍රි ලංකා පොදුසේවා බලකායේ භට පිරිස් වෙසක් පොහොය දිනයට සමගාමීව විවි‍ධ දුෂ්කරතා මධ්‍යයේ බොරැල්ල ප්‍රෙද්ශයේ ජීවත්වන සිවිල් වැසියන් අතරේ, වියළි ආහාර සලාක මළු 30ක් සහ නැව්ම් එළවළු පාර්සල් තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (7) දින බෙදාදෙනු ලැබීය. මෙම පරිත්‍යාග සඳහා 2 වන ශ්‍රි ලංකා පොදුසේවා බලකායේ අණදෙන නිලධාරීගේ මව වන මානෙල් දෙව්මිණි මහත්මිය විසින් දායකත්වය දක්වනු ලැබීය.

මෙම පරිත්‍යගයන් බෙදාහැරීමේ අවස්ථාව සඳහා 2 වන ශ්‍රි ලංකා පොදුසේවා බලකායේ අණදෙන කර්නල් සී.එස්. දෙමුනි ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.Adidas shoes | 『アディダス』に分類された記事一覧