Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2020 18:40:57 Hours

රට තුළ පවතින තත්ත්වය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පැහැදිලි කරයි

හිරු රූපවාහිනි නාලිකාවේ සඳුදා (04) දින පෙරවරුවේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර එහිදී, ඉදිරි සති කිහිපය තුලදී රට තුළ නැවත වැඩ ආරම්භ කරන්නේ කේසේද, අඛණ්ඩව නිරෝධායන ක්‍රියාවලිය පවත්වන බව සහ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 වෛරස් වසංගතය තවදුරටත් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව ද ප්‍රකාශ කරනු ලැබීය.

මෙම සාකච්ඡාවේ ස‍ම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. Best Authentic Sneakers | Nike React Element 87