Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2020 13:06:43 Hours

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි කොවිඩ් - 19 වෛරසය හා සබැඳී වත්මන් තතු පිළිබඳ කරුණු දක්වයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (3) පෙරවරුවේ ‘දෙරණ අරුණ’ රූපවාහිනී වැඩසටහන සමඟ දුරකථනය මඟින් සම්බන්ධ වූ අතර එහිදී, ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීමේ ක්‍රියාවලියෙහි වත්මන් තතු පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය.

එම හඬපටය ඇතුළත් සම්පූර්ණ වීඩීයෝපටය පහතින් දැක්වේ: latest jordan Sneakers | NIKE AIR HUARACHE