Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2020 20:55:35 Hours

නිවාඩු මත සිටින සියළු ත්‍රිවිධ හමුදා නිලයින්ට සේවයට වාර්ථා කරන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති නිවේදනය කරයි

දැනට නිවාඩු මත සිටින ත්‍රිවිධ හමුදා (යුද, නාවික, ගුවන්) සියළු නිලයින් හෙට (27) දිනය තුළදී තම සේවා ස්ථානය සඳහා වාර්ථා කළ යුතු බව දැනුම් දෙනු ලැබේ.

තවද, නිවාඩු මත සිටින මෙම සෙබළුන් වෙනුවෙන් ගමනා ගමන පහසුකම් සලසා ඇති බව ද ආරක්‍ෂක මාණ්ඩලික සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. bridge media | Nike Air Max