Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2019 15:37:23 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සඳහා මනස සුවපත් කිරිමේ භාවනා වැඩසටහනක්

යුද්ධ හමුදාව විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති ‘ලක්විරු’ අධ්‍යාත්මික භාවනා වැඩසටහන ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා නිලධාරීන් පස්දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් හැත්තෑ හත් දෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදාවේ සියළු නිලයන් වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.jordan Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov