Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 13:00:27 Hours

56 වන සේනාංකයේ නව පාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ

56 වන සේනාංකයේ පාලන කටයුතු පහසුකර ගැනීම සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.එම්.ජේ.ආර්.කේ සේනාරත්න විසින් ඉකුත් සඳුදා (18) දින විවෘත කරන ලදී. එම සංකීර්ණය තුළ ගබඩාවක්, කාර්යාල, වැඩහලක් සහ ඉංජිනේරු සේවා බලකායේ (CES) වාහන නවතා තැබීම සඳහා වෙන්වු අංගනයක් ඇතුළු තවත් බොහෝ අංගයන්ගෙන් සම්පුර්ණව ඇත.

මෙම ගොඩනැගිල්ල 56 වන සේනාංකයේ දිගුකාලීන අවශ්‍යතාවයක් වන අතර එය විවෘත කිරිමේ අවස්ථාව සඳහා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිළයින් ද සහභාගි විය. latest Running Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta