Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2019 22:50:20 Hours

නව අධ්‍යක්‍ෂ පුහුණු සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව අධ්‍යක්‍ෂ පුහුණු ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් ඉකුත් බදාදා (20) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුරයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිළයින් ද සහභාගි විය. bridge media | Air Jordan Release Dates 2021 Updated , Gov