Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 10:40:51 Hours

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් මයිලඩි සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීගේ මූලිකත්වයෙන් මයිලඩි ප්‍රදේශයේ පිහිටි උරනි ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන්ට ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.

ලෝක ළමා දිනයට සමගාමීව අඟහරුවාදා (01) දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 13 දෙනෙකු වෙත මෙලෙස පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. jordan release date | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth