Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2019 19:25:47 Hours

මධ්‍යම භටපිරිස් මාර්ගයට වැටිතිබු විශාල කළුගලක් ඉවත් කරයි

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අඟහරුවාදා (1) දින ඇල්ල වැල්ලවාය මාර්ගයේ 12 වන සැතපුම් කණුව අසල ගමනාගමනයට බාධා එල්ල කරමින් මාර්ගයට වැටී තිබු විශාල කළුගලක් ඉවත් කිරීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. affiliate link trace | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp