Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2019 12:07:45 Hours

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙකුට කර්නල් නිලයට උසස්වීම්

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු 2019 සැප්තැම්බර් 10 දින සිට බලලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත උසස් කරනු ලැබීය.

උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වෙයි;

ලුතිනන් කර්නල් කේ.සී. ප්‍රතාපසිංහ - ශ්‍රීලංසංබ

ලුතිනන් කර්නල් එම්.පී.කේ. මදුරප්පේරුම ආර්එස්පී යුඑස්පි පීඑස්සි - ශ්‍රීලංඉ

ලුතිනන් කර්නල් ජේ.කේ.ආර්. ජයකොඩි ආර්ඩබ්ලිව් යුඑස්පී - ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් ආර්.පී. මුණිපුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් එස්.පී.කේ. කුරුගම යුඑස්පී - විබ

ලුතිනන් කර්නල් ඒ.සී.ජේ. වාසගේ - ශ්‍රීලපාහ

ලුතිනන් කර්නල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යුඑස්පී - ගැහේබ

ලුතිනන් කර්නල් බී.ජී.එස්. ප්‍රනාන්දු යුඑස්පී පීඑස්සී - ශ්‍රීලකාහ

ලුතිනන් කර්නල් ඩි.යු.එන්. සේරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - ගරෙ

ලුතිනන් කර්නල් එම්.ඒ.ඩි.ජේ.ඩි. ගුණතිලක ආර්එස්පි යුඑස්පි - විපාරෙ

ලුතිනන් කර්නල් යු.එස්.එන්.කේ. පෙරේරා ආර්එස්පි යුඑස්පි - ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් ජි.ජි.ඒ. ගුණසේකර යුඑස්පී - ශ්‍රීලංසංබ

ලුතිනන් කර්නල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී පීඑස්සී - ශ්‍රීලපාහ

ලුතිනන් කර්නල් එම්.පී.එන්.ඒ. මුතුමාල යුඑස්පී පීඑස්සී - ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් ඩි.පී.ජේ.සී. ජයවර්ධන යුඑස්පී - ගැහේබ

ලුතිනන් කර්නල් කේ.ඩි.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පි පිඑස්සී - විපාරෙ

ලුතිනන් කර්නල් බි.පි.ජි.කේ. බාලසුරිය ආර්එස්පි පිඑස්සි - යාපාරෙ

ලුතිනන් කර්නල් කේ.එච්.එන්.පී. හැන්නදිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි - ගරෙ

ලුතිනන් කර්නල් එම්.එම්. සල්වතුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි - ගැහේබ

ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එල්. දයාවංශ - විපාරෙ

ලුතිනන් කර්නල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - ගැහේබ

ලුතිනන් කර්නල් පී.එන්.අයි.එස්. ප්‍රනාන්දු යුඑස්පි - විපාරෙ

ලුතිනන් කර්නල් එස්.බි.ඩබ්ලිව්.එම්.එන්. සමරදිවාකර ආර්එස්පි යුඑස්පි - ශ්‍රීලංඉ

ලුතිනන් කර්නල් ඩි.එම්.කේ. චක්‍රවර්ති ආර්එස්පි - ශ්‍රීලපාහ

ලුතිනන් කර්නල් ඩි.සි.සි.ඩි.ආර්. වෛද්‍යසේකර ආර්එස්පි - ගරෙ

ලුතිනන් කර්නල් කේ.ඒ.ඩි.එස්.කේ. ධර්මසේන ආර්ඩබ්ලිව්පි - ශ්‍රීලසසබ

ලුතිනන් කර්නල් එන්.ඩි.පී. ගුණතුංග - යාපාරෙ

ලුතිනන් කර්නල් එස්.ඒ.එස්.යු.කේ.බි. සේනානායක - ශ්‍රීලංඉ

ලුතිනන් කර්නල් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - කරෙ

ලුතිනන් කර්නල් ඒ.එච්.ඒ.ඩි. ආරියසේන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි - යාපාරෙ

ලුතිනන් කර්නල් ආර්.ඩබ්ලිව්.කේ. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් එන්.ඒ.එම්.පි. නාගහවත්ත ආර්එස්පි - ශ්‍රීලකාහ

ලුතිනන් කර්නල් පී.එස්.එස්. සංජිව ආර්එස්පි පිඑස්සි - විපාරෙ

ලුතිනන් කර්නල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ ආර්එස්පි යුඑස්පි පිඑස්සි අයිජි - ශ්‍රීලකාහ

ලුතිනන් කර්නල් එම්.එන්. ප්‍රනාන්දු ආර්එස්පි - ගරෙ

ලුතිනන් කර්නල් එච්.ඩි.එල්.එස්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - කරෙ

ලුතිනන් කර්නල් එච්.පි.අයි. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - ගරෙ

ලුතිනන් කර්නල් එච්.එල්.සී. ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි - විපාරෙ

ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එස්. එරගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි - ගරෙ

ලුතිනන් කර්නල් කේ.ඒ.එල්.ඒ. කුලරත්න යුඑස්පි - ශ්‍රීලයුවෛබ buy shoes | balerínky