Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2019 22:17:21 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ ශ්‍රමදාන වැඩසටහනකට එක්වෙයි

සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් පසුගියදා ආරෝග්‍යාපුරම් ප්‍රාථමික විද්‍යාලය සහ ඒ අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනකට සහභාගී වූහ.

652 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබූ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකු සමගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 15 දෙනෙකු පමණ එක්ව සිටියහ. Best jordan Sneakers | Air Jordan