Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2019 22:42:06 Hours

මුලතිව් සටනින් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරයි

වර්ෂ 1996 ජූලි මස මුලතිව් සටනේ දී දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වර්ෂ 1996 ජූලි මස 17 සහ 18 දිනයන්හි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ආරක්‍ෂක වළල්ලට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරයෙන් නිර්භීත නිලධාරීන් 44 ක් සහ විරෝදාර රණවිරුවන් 1125 ක් සිය ජීවිත පූජා කළහ.

මූලතිව් ප්‍රහාරයේ 23 වන සැමරුම් උත්සවය 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 6 වන ශ්‍රී විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී. Buy Kicks | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf