Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2019 22:35:08 Hours

තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

යාපනය, නල්ලුර් පිහිටි ට්‍රිලියම් පෙර පාසලේ සිසුන් 34 දෙනෙකු ගුරුවරුන් සහ දෙමාපියන් සමඟින් ඉකුත් සිකුරාදා (02) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මෙම සංචාරය සංවිධානය කරන ලදී. එහිදී, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ට කෙටි ආහාරවේලක් පිරිනමන ලදී. trace affiliate link | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C