Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2019 15:15:36 Hours

නව මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග ඉකුත් සිකුරාදා (14) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරී කටයුතු අරඹනු ලැබීය.

මීට ප්‍රථම, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩී. සිරිනාග සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

සිය ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම එතුමන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරී කර තිබිණී.

නව මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන්, සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. buy footwear | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5