Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2019 14:07:00 Hours

සිවිල් වැසියන්ගේ රසාස්වාදය වෙනුවෙන් ‘විශ්වාසම්’ දමිළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට යුද්ධ හමුදාව කටයුතු කරයි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 574 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ 3 වන ගජබා රෙජිමේන්තුව විසින් පසුගිය සිකුරාදා (07) දින ඕලුමඩු ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ රසාස්වාදය වෙනුවෙන් ‘විශ්වාසම්’ නැමති දමිළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලදී.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරවීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් විශේෂ LED පුවරුවක් සුදානම් කර තිබූ අතර, එය නැරඹීමට පැමිණි සියයකටත් අධික සිවිල් වැසියන් පිරිසකට කෙටි ආහාර පාන සංග්‍රහයක්ද ශ්‍රි ලංකා යුද්ධ හමුදාව මගින් ලබාදී තිබිණි. Running Sneakers Store | adidas Yeezy Boost 350