Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2019 15:00:00 Hours

574 වන බලසේනා බලප්‍රදේශය තුළ “මී මැසි” පාලනය පිළිබඳව වැඩමුළුවක්

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ. එස්. හේවාවිතාරණ ගේ මගපෙන්වීම මත 'මී මැසි' පාලනය පිළිබඳ වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින උදෑසන මාන්කුලම්, පුඩියකොලොනායි ප්‍රදේශයේ පිහිටි 3 වන ගජබා රෙජිමේන්තුවේ පැවැත්විණී. එම අවස්ථාව සඳහා නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්විය.

574 බලසේනා මූලස්ථාන බලප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සඳහා මෙම වැඩමුළුව පැවැත්වුණු අතර මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන සිවිල් වැසියන් පිරිසක්ද ඒ වෙනුවෙන් සහභාගී වී තිබිණි. Running sports | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK