Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2019 16:49:19 Hours

කෙඩෙට් නිලධාරී බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් බ්‍රහස්පතින්දා (23) දින අවසන් වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරින් බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් 2019 මැයි මස 23 වන දින අවසන් වෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට සුදුසුකම් සපිරි වයස අවුරුදු 18 ත් 22 ත් අතර පසුවන තරුණ ඔබට මේ සඳහා අයඳුම් කර හැකි අතර www.army.lk ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ 0112514603 සහ 0112514605 දුරකථන අංක ඇමතිමෙන් වැඩි විස්තර ලබාගත හැක. latest Running Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ