Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2019 13:24:50 Hours

මුස්ලිම් සංවිධාන තුනක් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2123/2 දරණ 2019 මැයි මස 13 වන සඳුදා දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් මහජන ආරක්‍ෂා ආඥාපනතේ 40 වන වගන්තිය යටතේ ජාතික තව්හීද් ජමාත් (NTJ), ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් (JMI) සහ විලයාත් අස් සෙයිලානි (WAS) යන මුස්ලිම් සංවිධාන තුන තහනම් කර ඇත.

මහජන ආරක්‍ෂක ආඥාපනතේ 5 වැනි වගන්තිය යටතේ 2019 අංක 1 දරණ හදිසි නීති රෙගුලා‍වල 75 (1) වගන්තිය මගින් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බලතල අනුව මෙම සංවිධාන තහනම් කර ඇත. Buy Kicks | Sneakers