16th April 2019 15:39:59 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්රාමික බලසේනාවේ 25 වන සංවත්සරයට සමගාමීව දින 10 ක ‘රණකාමීන්ගේ පාගමන’ 2019 මැයි 03 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම පාගම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 400 කට අධික පිරිසක් සහභාගිවන අතර පාගමන නිකවැව ප්රදේශයෙන් ආරම්භ කර කොළඹ 7, නිදහස් චතුරස්රය අසලින් 2019 මැයි මස 12 වන දින අවසන් කිරීමට නියමිතය. Sneakers Store | Nike