Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2019 19:43:40 Hours

සිවිල් සේවකයින් සඳහා මත්තේගොඩදී වැඩසටහනක්

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේ නියෝගයකට අනුව සිවිල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් අතර සුහදත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමේ සමාජ අන්තර් ක්‍රියාකාරි වැඩසටහනක් මත්තේගොඩ පිහිටි එම මූලස්ථානයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පි පීරිස් ද ඔවුන් සමඟ එක්ව සිටියහ. jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5