Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2019 17:17:56 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව අවතැන්වූ සිවිල් වැසියන්ට සහන සලසයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ප්‍රදේශයේ ධානපතියෙකු වන කාන්තන් මහතාගේ අනුග්‍රහකත්වය ඇතිව පසුගියදා පැවැති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තඩ්ඩුවනකොඩ්ඩෙයි සහ මුරුසුමොටෙයි ප්‍රදේශයන්හි සිවිල් වැසියන් 66 දෙනෙකු වෙත නූඩ්ල්ස්, කිරිපිටි, සීනි, තේ කොළ, පරිප්පු, සෝයා මීට් සහ සහල් අඩංඟු වියළි සලාක පාර්සල් තොගයක් ප්‍රදානය කළහ.

මෙම පරිත්‍යාග වැඩසටහන් 573 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සඳුදා (18) දින සංවිධානය කරන ලදී.

මීට අමතරව, මෙම පරිත්‍යාග වැඩසටහන් අතරතුරදී අක්කරෙයිපත්තු කොමර්ෂල් බැංකුව විසින් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට ඇඳ ඇතිරිලි, කොට්ට සහ කොට්ට උර තොගයක් ද බෙදාදෙන ලදී.Sportswear Design | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth