Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2019 16:50:18 Hours

විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.ඒ.එම්.එන්.සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.ඒ.එම්.එන්.සිල්වා රෝගාතුරව කොළඹ, නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බදාදා ( 20 ) දින මෙලොවින් සමුගත්හ.

1952 නොවැම්බර් මස 20 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවයට එක්ව වර්ෂ 1988 ජූලී මස 4 වන දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ රණවිරුවාගේ දේහය කොළඹ 7 ඇල්විටිගල මාවතේ පිහිටි ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. ඔහුගේ අවමංගල්‍ය උත්සවය සෙනසුරාදා (23) වන දින සවස 2.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදු කෙරේ. Best Nike Sneakers | Asics Onitsuka Tiger