Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2018 15:00:27 Hours

මුලතිව්, බලසේනාංකයන් හි නිලධාරින් දේශණ සඳහා සවන්දෙයි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ‘මානසික පීඩනය, කලකිරීම් සහ සියදිවි නසාගැනීම්’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා 59, 64 සහ 68 යන සේනාංක මුලස්ථානයන් නියෝජනය වන පරිදි නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වු අතර මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රවිණ දේශකයින් කණ්ඩායමක් විසින් එම දේශණ මෙහෙය වන ලදී.

bridgemedia | adidas Yeezy Boost 350