Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2018 22:33:05 Hours

ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම භට පිරිස් හි සහාය

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනාවේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් මධ්‍යම පළාත් පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘පරිසරය පූජනීයයි’ වැඩසටහනට සහයෝගය දක්වමින් සඳුදා (23) දින ‘ශ්‍රී පාදස්ථාන’ පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරනු ලැබීය.

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් 3 ක් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු, මධ්‍යම පළාත් රාජ්‍ය බලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ බැතිමතුන් සමඟ එක්ව මෙම වැඩසටහන සාර්ථකව සිදු කරන ලදි.

Nike Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News