Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2018 15:30:46 Hours

තුර්කි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කේමාල් කර්මාන් (Colonel Kemal Kahrman) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (1) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී හමුවිය.

මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ මෙන්ම දෙරට හමුදාවන් පිළිබඳ කරුණු වැඩි අවධානයකින් යුතුව සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා තුර්කි තනාපති කාර්යාල ආරක්ෂක උපදේශක අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

Nike footwear | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet