Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2017 20:41:40 Hours

යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් CH & FC ක්‍රීඩකයින් පරදයි

අන්තර් සමාජ ඩයලොග් රග්බි තරඟාවලිය 2017/2018 සිකුරාදා (10) දින කොළඹ 07, තුරඟ තරඟ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහිදි ලකුණූ 20 ට 15 ක් ලෙස CH & FC රග්බි කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කර ගත්හ.

මෙහි තෙවන තරඟය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් මස 19 දින පැවැත්වෙන අතර, එහිදි යුද්ධ කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජය සමඟ තරඟවැදීමට නියමිතය.

best Running shoes brand | Autres