Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2017 14:51:51 Hours

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා අඟහරුවාදා (26) දින යාපනය පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිඅරච්චි හමුවිය.

අනතුරුව පැවති සුහද සාකච්ඡාවේ දී, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා කලාපීය වැදගත්කම සහ අරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස්වරයා දැනුවත් කළහ.

මෙම සුහද හමුව අවසානයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස්වරයා වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

Nike air jordan Sneakers | Nike sneakers