Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2017 09:24:48 Hours

මුලතිව් භට පිරිස් ආගමික වැඩසටහනක් සඳහා සහභාගිවේ

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 6 වන (ස්වේච්ජා) සන්නද්ධ බුද්ධි බලකායේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද ‘බෝධි පුජා’ පිංකම නවම් පෝය (10) දින මුලදිප විහාරස්ථානයේ දී පැවැත්විය.

කෝකිලායි රජමහා විහාරාධිපති පුජ්‍ය තිස්සපුර ගුණරතන ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනය පවත්වමින් සේවයේ යෙදී සිටින රණවිරුවන්හට ආශිර්වාද කල අතර, මියගිය රණවිරුවන් වෙත පිං පැමිණවිම සිදු කරන ලදී.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨ කාර්ය සම්පාදන කර්නල් එච්. වල්ගම, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයන් මෙම වැඩසටහනට සහභාගි වුහ.

spy offers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ