Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2017 09:19:34 Hours

වන්නි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයන් හි දැනුවත් කිරිමේ වැඩසටහන් දෙකක්

මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC), යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ එක්ව ‘මත්ද්‍රව්‍ය හා ඒවා භාවිතය’ පිළිබඳව වැඩමුළු දෙකක් වන්නි සහ ‍යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයන්හි දී පවත්වන ලදි.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් 08 ක් සහ සෙසු නිලයින් 100 ක් ද, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙනුවෙන් නිලධාරීන් 18 ක් සහ සෙසු නිලයින් 295 ක් ‍ද වෙන්වෙන් වශයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන් දෙක සඳහා සහභාගි වූහ.

මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) මගින් දේශනය පැවත් වු අතර, යුද හමුදා නාට්‍ය හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විදි නාට්‍යයක් ද එහිදි ඉදිරිපත් කළහ.

Sportswear Design | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD