Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2017 09:20:20 Hours

මල්ලාවි ප්‍රදේශයේ ඩෙංගු මර්ධනය සඳහා 65 වන සේනාංකයේ භට පිරිස්හි සහාය

65 වන සේනාංකයේ භට පිරිස් විසින් වෙල්ලන්කුලම් රජයේ ‍වෛද්‍ය මධ්‍යස්ථානය, මුලන්කාවිල් ප්‍රාථමික විද්‍යාලය, අක්කරායන්කුලම් රජයේ රෝහල, අක්කරායන්කුලම් රජයේ පාසල, මල්ලාවි රෝහල සහ මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලය වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන තුලින් ඩෙංගු වසංගතය තුරන් කිරීම සඳහා සහාය දක්වන ලදි.

69 වන නිදහස් දිනයට සමගාමීව, 65 වන සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධන‍‍ගේ මඟපෙන්විම යටතේ එම සේනාංකයේ සෙබලුන් 200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 4 සිට 6 දක්වා ළමුන් සහ සිවිල් වැසියන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත, දිවයින පුරා පැවැත්වෙන ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව භට පිරිස් විසින් මේ සඳහා දායකත්වය දැක්වූහ.

Nike Sneakers Store | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ