Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st July 2016 14:59:31 Hours

මධ්‍යම සෙබලුන් ‘යුධගනාව’ විහාරස්ථානයේ දියත් කළ ශ්‍රමදාන ව්‍යාපෘතිය

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාවේ 18 වන ගැමුණු හේවා බලඇණි සෙබලුන් විසින් පසුගිය සෙනසුරාදා (16) දින බුත්තල ප්‍රදේශයේ යුධගනාව රජමහා විහාරස්ථානයේ පුජා භූමිය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. තවද, 18 වන ගැමුණු හේවා බලඇණි සෙබලුන් විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන දියත් කරන ලද්දේ එහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ආර්.ආර්.ද එස්. ධර්මවික්‍රමගේ අධික්ෂණය යටතේය.Sports News | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify