Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2016 16:48:34 Hours

9 වන ගැමුණු හේවා භට පිරිස් කඩාවැටුණු ගසක් ඉවත්කරයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 581 බලසේනාවට අයත් 9 වන ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් පසුගිය අඟහරුවාදා (02) දින වහා ක්‍රියාත්මක වී මතුගම ගාපිලිගොඩ ප්‍රාථමික විද්‍යාලයේ වහලය මතට කඩා වැටුණු බෝ ගස ඉවත් කරන ලදි. යුද හමුදා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අනෙකුත් අයගේ ද සහාය ඇතිව මෙම බෝ ගස ඉවත් කිරිම සිදු කෙරිනි. මෙම පාසලේ විදුහල්පති, ගුරු මණ්ඩලය සහ දෙමාපියන් විසින් මේ කටයුත්ත සඳහා යුද හමුදාව විසින් ක්ෂණිකව සිය සහයෝගය දැක්වීම පිළිබඳ ස්තුතිය පුද කලහ.spy offers | Nike Shoes