Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2020 13:17:55 Hours

‘කොවිඩ් - 19’ පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පළමු මාධ්‍ය සාකච්ඡාව පැවැත්වේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ‘කොවිඩ් - 19’ වෛරසය සම්ප්‍රේෂණයවීමට එරෙහිව අවශ්‍ය සියලු පියවරයන් මධ්‍යගත කිරීම, කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අංක 1090, සිනෝ ලංකා ටවර්ස් ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයේ ස්ථාපිත කරන ලද ‘කොවිඩ් - 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ සමාරම්භක මාධ්‍ය සාකච්ඡාව එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතය. latest Running | NIKE AIR HUARACHE