Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2020 10:03:38 Hours

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන්නැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මහජනතාවගෙන් ඉල්ලා සිටියි

‘ස්වර්ණවාහිනි’ නාලිකාවේ ඊයේ (19) විකාශය වූ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහනට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා එක්වූ අතර එහිදී, දිවයිනේ සියලු ප්‍රදේශවලින් වෛරසය ආසාදනය වූ පොකුරු වාර්තාවන බැවින් නිසි සෞඛ්‍ය මාර්ගොපදේශයන් අනුගමනය කරමින් වෛරසය පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයේ නිරතව සිටින සියලුම පාර්ශවකරුවන් වෙත සහයෝගය ලබාදෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ : affiliate link trace | Nike Off-White